අණ නොතකා පොහොට්ටුවේ අපේකෂකයින් නෙළුම් දෑතින් ගෙන පෙළපාලි යයි - ada gossip

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, December 22, 2017

අණ නොතකා පොහොට්ටුවේ අපේකෂකයින් නෙළුම් දෑතින් ගෙන පෙළපාලි යයි

පාලත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පෙළපාලි යාම තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සදහන් කර තිබුණත් පුත්තලමේ දී අපේක්ෂකයින් පිරිවරා ගත් පෙළපාලි කීපයක්ම දක්නට ලැබුණි.

පොදු ජන පෙරමුනේ ආධාරකරුවන් නෙළුම් පොහොට්ටු අතින් ගෙන මෙම පෙළපාලියට ඊයේ එක්ව සිටියේය. ඇතැම් ස්ථානවලදී රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සෙසු වාහන නවතා පෙළපාලියේ ගිය වාහනවලට ඉඩ ලබා දීමද විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here